- 143 View

-
Prep Time30 minutes
-
Serving10
Ingredients
Sera එක්ක අපේ රසට කිරිකොස් එකක් හදමුද ?
Nutrition
- Daily Value*
-
carbohydratesvitamins
Directions
කිරිකොස් එකක් අපේ රසට හදාගමුද
පලමුවෙන්ම කොස් ටික පිරිසිදු කරගෙන පොඩිවට කපාගන්න මතක ඇතිව එකම ප්‍රමානයෙ කෑලි වලට කපා ගන්න .. ආ කොස් ඇටත් කපාගෙන තියාගන්න කොස් ටික එක්කම කොස් ඇටත් අපි උයනව ඒක මාර රසයි..
ඊට පස්සෙ ඔයාලා ඉඩ තියෙන බාජනයක් අරගෙන ඒක ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත්වෙන්න දෙන්න , තෙල් ටික රත්වීගෙන එද්දි අබ සහ සුදුලූනු දාල හොඳ සුවදක් එනකන් මද ගින්නෙ කලවම් කරමින් බැදගන්න
ඒටික බැදගත්තට පස්සෙ ඔයාලා එනසල්,කරාබුනැටි,කුරුඳු,උලුහාල්,රම්පෙ කරපින්චා මේකට දාගෙන තවත් ටිකක් වෙලා බැදගන්න
ඒ ටික බැදීගෙන එද්දි ඔයාලා මේකට කොච්චි , ලූනු දාගන්න ෛඉට පස්සෙ ටිකක් ඒ ටිකත් තෙම්පරාදු වෙන්න දෙන්න
දැන් තුනපහ,කහකුඩු,ලුණු,ගම්මිරිස් දාලා ඒකටම වතුර ටිකකුත් දාලා හොඳින් කලවම් කරගන්න මතක ඇතිව කොස් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමානෙට වතුර දාගන්න ඊට පස්සෙ පොඩිවට කපාගත්ත කොස් සහ කොස් ඇටටික මේකට දාගෙන විනාඩි 10ක් වගේ පියන වහලා කොස් ටික තම්බා ගන්න ..ගොඩාක්ම බෙරි කරගන්න එපා ගානකට තම්බා ගන්න මොකද ගොඩක් බෙරි කරගත්තොත් කිරි දාල උතුරවද්දි මේක දියවෙයි එනිසා ගානට තම්බා ගන්න
හරි දැන් කොස් ටික තම්බාගත්තට පස්සෙ අපිට තියෙන්නෙ මේකට පොල්කිරි එකතුකරගන්න , පොල්කිරි ටික එකතු කරගත්තට පස්සේ වියලි මිරිස් ටිකකුත් මේකට එකතු කරලා හොදට උතුරවාගන්න මේ අතරවාරෙදි ලුනු රස බලල ලුනු රස මදිනම් තව ලුනු ටිකක් එහෙම දාගන්න පුලුවන් ඔයාලට ( මම නම් ගත්තේ සේරා පොල්කිරි මොකද ඒක හොඳ උකුයි රසයි ඔයාලත් සේරා පොල්කිරි ගන්නවානම් සේරා පොල්කිරි මිලිලීටර් 180 ට වතුර මිලිලීටර් 80ක් වගේ දාලා ඒක කලවම් කරලම ගන්න )
හරි දැන් ඉතින් මේ හදාගත්ත රසම රස කිරිකොස් එක රස බලන්න තමා තියෙන්නෙ.. මේක බත් එක්ක පාන් එක්ක වගේම ඔයාලට ඉදිආප්ප වගේ කෑමත් එක්කත් කන්න පුලුවන් මාරම රසයි...
Conclusion
කිරිකොස් කියන්නෙ අපේ රටේ හදන රසවත් කෑමක් ඉතින් මේ රසවත් ගුනවත් කෑම එක හරියට රසට ගුනට හදාගන්න විදිය තමා මේ රෙසිපි එකෙන් අරගෙන ආවෙ , ඉතින් කෑම හදන්න ආස ඔයාලා මේක අනිවාර්යයෙන් හදලා බලන්න මොකද මේක ගොඩාක් රස කෑමක් ...ස්තුතියි..
Leave a Reply to Gimhani Upeka Cancel reply
Sera එක්ක අපේ රසට කිරිකොස් එකක් හදමුද ?
Ingredients
Sera එක්ක අපේ රසට කිරිකොස් එකක් හදමුද ?
Follow The Directions

Recipe Reviews