Samaposha Choxy Pudding

  • Prep Time
    30
  • Serving
    6
Like
Like Smile Yummy Wow Love Unlike
42213

Ingredients

Samaposha Choxy Pudding

Directions

follow the directions for making delicious Samaposha Choxy Pudding

Step1

nonstick භාජනයක් ලිප තබා සීනි 50g පමණ එයට දමා මද ගින්නේ පිස ගන්න.

Step2

සීනි පැණි වන විට වතුර 50ml සහ සීනි 50g එක් කර සීනි පැණි සාදා ගන්න.

Step3

පුඩින් එක සාදා ගන්නා භාජනයට සීනි පැණි දමා නිවන්න හරින්න.

Step4

ෆ්‍රෙෂ් මිලක් ලිප තබා උතුරව ගන්න.

Step5

කිරි උතුරන විට එයට සව් එක් කර ගන්න.

Step6

සව් විනාඩි 3ක් පමණ ඉදුණු පසු එයට වැනිලා,ඉතිරි සීනි,chocolate powder සහ කැබිලි කරගත් රටකජු එක් කරන්න.

Step7

සීනි දිය වූ පසු සමපෝෂ choxy එක්කර හොඳින් කලවම් කරන්න.

Step8

මිශ්‍රණය ඝන වීමට පෙර ලිපෙන් බා සීනි පැණි ඇති භාජනයට දමා නිවන්න හරින්න.

Step9

නිවුණු පසු පැයක් පමණ ශීතකරණයේ තබා සංග්‍රහ කරන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 9 )
  • Abhi

    මම ආසම අතුරුපස… මෙච්චර ලේසියෙන් CBL choxy වලින් ….

  • Ravindu

    පැණි ටිකක් උඩින් දාලා මං කෑවා

  • Maduka Rasanji

    රසම රස පුඩිමක් හදන්න හිතුනා

  • Kavindi Aberathna

    This is exquisite!

  • Teshani

    ආයෙත් අනිවාර්යයෙන් හදලා කනවා.

  • Umesha

    රස නියමයි

  • Yenisi

    මගේ මහත්තයා මේකට වශී වෙලා!

  • Sasithmi

    Wow ❤

  • Maneesha

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා.

Leave a Reply to Maneesha Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »