- August 23, 2024
- by Chandima Wijeweera
- 0 Like
- 0 / 5
- Difficulty: Easy
- 106 View

-
Prep Time30
-
Cook Time10
-
Serving6
Ingredients
Samaposha Choxy Pudding
Directions
follow the directions for making delicious Samaposha Choxy Pudding
nonstick භාජනයක් ලිප තබා සීනි 50g පමණ එයට දමා මද ගින්නේ පිස ගන්න.
සීනි පැණි වන විට වතුර 50ml සහ සීනි 50g එක් කර සීනි පැණි සාදා ගන්න.
පුඩින් එක සාදා ගන්නා භාජනයට සීනි පැණි දමා නිවන්න හරින්න.
ෆ්රෙෂ් මිලක් ලිප තබා උතුරව ගන්න.
කිරි උතුරන විට එයට සව් එක් කර ගන්න.
සව් විනාඩි 3ක් පමණ ඉදුණු පසු එයට වැනිලා,ඉතිරි සීනි,chocolate powder සහ කැබිලි කරගත් රටකජු එක් කරන්න.
සීනි දිය වූ පසු සමපෝෂ choxy එක්කර හොඳින් කලවම් කරන්න.
මිශ්රණය ඝන වීමට පෙර ලිපෙන් බා සීනි පැණි ඇති භාජනයට දමා නිවන්න හරින්න.
නිවුණු පසු පැයක් පමණ ශීතකරණයේ තබා සංග්රහ කරන්න.
You May Also Like
Samaposha Choxy Pudding
Ingredients
Samaposha Choxy Pudding
Follow The Directions

Leave a Review