- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 5 / 5
- 590 View

-
Prep TimeN/A
-
Serving6
Ingredients
මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට්, මංචි හවායින් කුකීස් බිස්කට්, බිස්කට් අතුරුපස කප්
Directions
මංචි හවායින් කුකීස් බිස්කට් සහ මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට් වෙන වෙනම, කුඩා කෑලි තියෙන ලෙස කුඩු කරගන්න.
කිරි 300 ml වලින් කිරි කෝප්ප 1/4 පමණ ගෙන කස්ටඩ් පවුඩර් මේස හැඳි 4 හොඳින් දිය කරගන්න.
ඉතිරි කිරි ටික භාජනයකට දමා මද ගින්දරේ එයට සීනි මේස හැඳි 1ක් දියකරගන්න
සීනි ටික දියවුනු පසු කිරි හා කස්ටඩ් පවුඩර් මිශ්‍රණය භාජනයට දමන්න
සාමාන්‍ය ගින්දරේ. මිශ්‍රණය ටිකක් උකු වනතුරු නොනවත්වා මිශ්‍ර කරන්න.
මිශ්‍රණය සාමාන්‍ය ලෙස උකු වේගෙන එනවිට ලිපෙන් ඉවත්කර ගන්න.
විපින් ක්‍රීම් 300ml, සීනි මේස හැඳි 1 සහ වැනිලා තේ හැඳි 1/2 එක භාජනයකට දමා විපින් ක්‍රීම් ටික සෙට් වනතුරු බීට් කරගන්න.
සුදුසු නොසල් එකක් දමාගත් පයිපින් බෑගයකට විපින් ක්‍රීම් ටික පුරවා ගන්න.
බිස්කට් අතුරුපස සෑදීමට ගන්නා කෝප්ප ගෙන එයට පළමුව මංචි හවායින් කුකීස් කුඩු කරගත් බිස්කට් මිශ්‍රණයෙන් මේස හැඳි 2 බගින් පුරවා ගන්න
දෙවනුවට කස්ටඩ් ක්‍රීම් මිශ්‍රණය මේස හැඳි 2ක් බැගින් පුරවාගන්න.
නැවතත් මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට් කුඩු මිශ්‍රණයෙන් මේස හැඳි 2ක් පුරවා ගන්න.
සාදාගත් විපින් ක්‍රීම් හතරවන තට්ටුව ලෙස බිස්කට් අතුරුපස මත පුරවා ගන්න
මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට් එකක් විපින් ක්‍රීම් මත රඳවා බිස්කට් අතුරුපස තවත් රසවත් කරගන්න.
You May Also Like
Leave a Reply to Methmi Cancel reply
Munchee Kalo Chocolate & Hawaiian Cookies Dessert
Ingredients
මංචි කාලෝ චොක්ලට් ක්‍රීම් බිස්කට්, මංචි හවායින් කුකීස් බිස්කට්, බිස්කට් අතුරුපස කප්
Follow The Directions

Recipe Reviews