- May 13, 2024
- by Nadu Pallegangoda
- 4 Like
- 5 / 5
- 545 View
-
Prep Time30
-
Serving4
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
52313
Ingredients
චිකන් ඩෙවල්
Directions
සාදා ගන්න ආකාරය
Step1
පළමුව චිකන් ටික සීසන් කර විනාඩි 30ක් විතර තියන්න.
Step2
දැන් චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න.
Step3
තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක, තක්කාලි සෝස්, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් දාලා හොඳින් බැදගන්න.
Step4
දැන් ඒ මිශ්‍රණයටම කෑලි මිරිස් හා සීනි එක්කර හොඳින් කලවම් කරන්න.
Step5
දැන් චිකන් ටික දාලා මද ගින්නෙන් ටික වේලාවක් උයා ගන්න.
Step6
දැන් කපාගත් ළූණු දමා කලවම් කර ලිපෙන් බාගන්න.
You May Also Like
Leave a Reply to Upeksha Cancel reply
CBL Sera Special Spiced Chicken Devel
Ingredients
චිකන් ඩෙවල්
Follow The Directions

Recipe Reviews