CBL Sera Special Spiced Chicken Devel

  • Prep Time
    30
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
32212

Ingredients

චිකන් ඩෙවල්

Directions

සාදා ගන්න ආකාරය

Step1

පළමුව චිකන් ටික සීසන් කර විනාඩි 30ක් විතර තියන්න.

Step2

දැන් චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න.

Step3

තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක, තක්කාලි සෝස්, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් දාලා හොඳින් බැදගන්න.

Step4

දැන් ඒ මිශ්‍රණයටම කෑලි මිරිස් හා සීනි එක්කර හොඳින් කලවම් කරන්න.

Step5

දැන් චිකන් ටික දාලා මද ගින්නෙන් ටික වේලාවක් උයා ගන්න.

Step6

දැන් කපාගත් ළූණු දමා කලවම් කර ලිපෙන් බාගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 7 )
  • Vikum

    අද සේරා එක්ක කෑම හදපු විදිය හරිම විශේෂයි..

  • Thilakshi Fernando

    සේර නිෂ්පාදනවල එකතුවෙන් කෑමට විශ්මිත රසයක් ලැබෙනවා

  • Thilini

    The perfect balance of flavours

  • Gayan

    මම මෙය නැවතත් රසවිඳීමට කැමතියි.

  • Navodya

    මේ වගේ රෙසිපි තියෙන එක ගොඩක් උදව්වක්.

  • Upeksha

    Perfect

  • Mayuri

    දැන් අපේ ගෙදර සතියකට සැරයක් හදන්න වෙලා..අපේ චූටි පුතා ආසම කෑමක් වෙලා

Leave a Reply to Thilini Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »