සමපෝෂ කුකීස්

  • Prep Time
    10
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike
22111

Ingredients

සමපෝෂ කුකීස්

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

සමපෝෂ, බේකින් පවුඩර් සහ පිටි හොදින් කලවම් කරගන්න.

Step2

බෝල් එකට බටර් , සීනි දමා හොදින් බීට් කර එයට බිත්තර සහ වැනිලා එක්කර නැවත බීට් කරගන්න.

Step3

එම මිශ්‍රණයට සමපෝශ සහ පිටි මිශ්‍රණය එක්කර හොදින් කලවම් කර කුඩා බෝල සාදා එය තරමක් පැතලි කර, පිලියෙල කරගත් බේකින් ට්‍රේ එකක අතුරා ගන්න.

Step4

එය හොදින් රත් වූ අවන් එකේ 190 °C - විනාඩි 10 -12 ත් අතර කාලයක් බේක් කරගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 7 )
  • Abhi

    Seriously impressed, turned out better than expected.

  • Seuwandi Wathsala

    සමපෝෂ walin කුකීස් hadanna puluwan eka nam shoook

  • Ravindu

    This tastes like a dream

  • Sonali

    දිව්‍ය භෝජන පරාද වෙන කෑම තමයි ඔයාලත් අපිට කියලා හදවන්නේ

  • Sithumini

    Remarkable

  • Upamali Ranasinghe

    අපේම දේවල් වලින් අපේම කෑම හදන්න පුලුවන් අපේම තැනක්

  • Uresha

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම කෑම හදලා මගේ පවුලේ අයත් සතුටු කළා..

Leave a Reply to Uresha Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »