- May 13, 2024
- by Tashika Fernando
- 0 Like
- 5 / 5
- 414 View
-
Prep Time10
-
Serving2
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
22111
Ingredients
සමපෝෂ කුකීස්
Directions
සාදා ගන්නා ක්‍රමය
Step1
සමපෝෂ, බේකින් පවුඩර් සහ පිටි හොදින් කලවම් කරගන්න.
Step2
බෝල් එකට බටර් , සීනි දමා හොදින් බීට් කර එයට බිත්තර සහ වැනිලා එක්කර නැවත බීට් කරගන්න.
Step3
එම මිශ්‍රණයට සමපෝශ සහ පිටි මිශ්‍රණය එක්කර හොදින් කලවම් කර කුඩා බෝල සාදා එය තරමක් පැතලි කර, පිලියෙල කරගත් බේකින් ට්‍රේ එකක අතුරා ගන්න.
Step4
එය හොදින් රත් වූ අවන් එකේ 190 °C - විනාඩි 10 -12 ත් අතර කාලයක් බේක් කරගන්න.
Leave a Reply to Abhi Cancel reply
සමපෝෂ කුකීස්
Ingredients
සමපෝෂ කුකීස්
Follow The Directions

Recipe Reviews