- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 5 / 5
- 349 View

-
Prep Time25
-
Serving10
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
22211
Ingredients
මංචි මිල්ක් ශෝට් කේක් බිස්කට් ට්‍රෆල්ස් (බිස්කට් කේක් පොප්ස්)
Directions
Step1
මංචි මිල්ක් ශෝට් කේක් බිස්කට් හොඳින් කුඩු කරගන්න.
Step2
බිස්කට් කුඩු මිශ්‍රණයට උකු කල ටින්කිරි එකතුකරන්න.
Step3
එම මිශ්‍රණයට දියකරගත් බටර් ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට සකසාගන්න.
Step4
සාදාගත් මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා, ලොලිපොප් ස්කිව් එකක රඳවා ගන්න.
Step5
විනාඩි 3ක් පමණ ශීතකරණයේ තබන්න
Step6
මෙල්ට් කර වර්ණ ගැන්වූ වයිට් චොක්ලට් වල ඒ බෝල තවරා ගන්න.
Step7
නැවත විනාඩි 5 ක් පමණ ශීතකරණයේ තබා රසවිඳින්න.
Leave a Reply to Sonali Cancel reply
මංචි මිල්ක් ශෝට් කේක් බිස්කට් ට්‍රෆල්ස් (බිස්කට් කේක් පොප්ස්)
Ingredients
මංචි මිල්ක් ශෝට් කේක් බිස්කට් ට්‍රෆල්ස් (බිස්කට් කේක් පොප්ස්)
Follow The Directions

Recipe Reviews