මංචි මිල්ක් ශෝට් කේක් බිස්කට් ට්‍රෆල්ස් (බිස්කට් කේක් පොප්ස්)

  • Prep Time
    25
  • Serving
    10
Like
Like Smile Yummy Wow Love Unlike
22211

Ingredients

මංචි මිල්ක් ශෝට් කේක් බිස්කට් ට්‍රෆල්ස් (බිස්කට් කේක් පොප්ස්)

Directions

Step1

මංචි මිල්ක් ශෝට් කේක් බිස්කට් හොඳින් කුඩු කරගන්න.

Step2

බිස්කට් කුඩු මිශ්‍රණයට උකු කල ටින්කිරි එකතුකරන්න.

Step3

එම මිශ්‍රණයට දියකරගත් බටර් ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට සකසාගන්න.

Step4

සාදාගත් මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා, ලොලිපොප් ස්කිව් එකක රඳවා ගන්න.

Step5

විනාඩි 3ක් පමණ ශීතකරණයේ තබන්න

Step6

මෙල්ට් කර වර්ණ ගැන්වූ වයිට් චොක්ලට් වල ඒ බෝල තවරා ගන්න.

Step7

නැවත විනාඩි 5 ක් පමණ ශීතකරණයේ තබා රසවිඳින්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 8 )
  • Chandila

    නියම රසට ආවා

  • Viraj Kaushalya

    manche milk sheak kiyanne harima kiri rasa tiyana Biscuits ekak…

  • Gimhani Senanayake

    its very superb..😍❤

  • Samadi

    මේක out of this world!

  • Sonali

    එක පාරක් හැදුවොත් ඔයාලා හැමදාම හදලා කන්න ගනී

  • Malsha

    මේකේ රෙසිපි වලින් මම ආස කෑම හදනවා..හැමදාම වගේ

  • Bashi

    මේකේ රෙසිපි වලින් මම කෑම හදන විදිහ වෙනස් කළා.

  • Nishen

    මේ වෙබ්සයිට් එකේ තියෙන රෙසිපි අත්හදා බලන්න හරිම පහසුයි.

Leave a Reply to Viraj Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »