- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 5 / 5
- 524 View
-
Prep Time10
-
Serving3
Ingredients
Spicy Chicken Curry
Directions
සාදාගන්නා ආකාරය
පෑන් එකේ තබා තෙල් රත් කරගන්න.
කපාගත් ළුණු, අමු මිරිස් සහ සුදු ළුණු එකතු කරගන්න.
කුරුඳු පොතු, එනසල්,කරාබු නැටි, රම්පෙ සහ කරපිංචා එකතු කරගන්න. මද වෙලාවක් බැදගන්න.
මිරිස් කුඩු සහ කහ කුඩු එකතු කරගන්න.
කුකුළු මස් එකතු කරගන්න .මිශ්‍ර කරගන්න.
සියඹලා සහ ලුණු දමා මිශ්‍ර කරගන්න.
වතුර කෝප්ප 2-3ක් එකතු කර කුකුල් මස් පිසීම දිගටම කරගෙන යන්න.
තුනපහ එකතු කර මිශ්‍ර කරගන්න. කුළු බඩු ප්‍රමාණවත්ද කියා බලන්න, අවශ්‍ය නම් ලුණු සහ සියඹලා එකතු කරගන්න.
පොල් කිරි එකතු කර මිශ්‍ර කරන්න. කුකුළු මස් එක සහ හොද්ද නිසි පදමට එනතුරු පිසගන්න. උණුවෙන් පිළිගන්වන්න.
You May Also Like
Leave a Reply to Umasha Cancel reply
Spicy Chicken Curry
Ingredients
Spicy Chicken Curry
Follow The Directions

Recipe Reviews