- September 10, 2024
- by Chandima Wijeweera
- 0 Like
- 5 / 5
- 548 View

-
Prep Time30
-
Serving4
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
22213
Ingredients
Samaposha Kanda
Directions
Step1
සහල් කැබලි වන සේ grind කර ගන්න.
Step2
sera පොල්කිරි 400ml කට වතුර 600ml එක් කර දිය කිරි සාදා ගන්න.
Step3
පොල්කිරි සහ සහල් භාජනයක දමා ලිප තබා සහල් තැම්බුණු පසු එයට තලා ගාත් එනසාල්, ඉඟුරු, සුදුළුණු, එක් කරන්න.
Step4
කෝප්පයකට සමපෝෂ පොල්කිරි වලින් දිය කර ගන්න.
Step5
දැන් එය උතුරන පොල්කිරි මිශ්‍රණය සමග එක් කර රස අනුව ලුණු මිශ්‍ර කරන්න.
Step6
උණුවන්ම සංග්‍රහ කරන්න.
Leave a Reply to Sunera Fernando Cancel reply
Samaposha කැඳ
Ingredients
Samaposha Kanda
Follow The Directions

Recipe Reviews