- August 14, 2024
- by Rasangi Landekumbura
- 0 Like
- 5 / 5
- 2,858 View

-
Prep Time20 විනාඩි
-
Serving6
Ingredients
Lemon puff පුඩින්
Directions
Lemon puff බිස්කට් වල මැද ක්‍රීම් එක වෙන් කර ගන්න
එයට Fresh Milk 300ml ද, ක්‍රීම් ඉවත් කරන ලද බිස්කට් 10 ද එක් කරන්න
මෙම මිශ්‍රණය ලිප තබා හොදින් හැදිගමින් උතුරාවා ගන්න
මෙය විනාඩි 5 කදී ගණ තලපයක් බවට පත්වන විට ලිපෙන් බාගන්න
සුදුසු තැටියකට, ඉතිරි කිරි වල පොගවන ලද, ක්‍රීම් ඉවත් කරන ලද බිස්කට් තට්ටුවක් අතුරන්න
දැන් එහි සාදන ලද ක්‍රීම් තැවරුම් තට්ටුවක් අතුරන්න
නැවත එහි කිරි වල පොගවන ලද බිස්කට් තට්ටුවක් අතුරන්න
නැවතත් එහි සාදන ලද ක්‍රීම් තැවරුම් තට්ටුවක් අතුරන්න
එලෙස බිස්කට් තට්ටුවක් හා ක්‍රීම් තැවරුම් තට්ටුවක් ලෙස අතුරා උඩම ක්‍රීම් තැවරුම් තට්ටුවක් ලෙස නිම කරගන්න
අවසානයේ rollz කුඩා කැබලි වලට කඩා ක්‍රීම් තැවරුම උඩින් දමා සරසා ගන්න
පසුව ශීතකරණයේ පැය 2 ක කාලයක් තබා ආහාරයට ගන්න
You May Also Like
Leave a Reply to Priyankara Cancel reply
Lemon puff පුඩින්
Ingredients
Lemon puff පුඩින්
Follow The Directions

Recipe Reviews