Lemon puff පුඩින්

  • Prep Time
    20 විනාඩි
  • Cook Time
    5 විනාඩි
  • Serving
    6
Like
Like Smile Yummy Wow Love Unlike
28

Ingredients

Lemon puff පුඩින්

Directions

Step1

Lemon puff බිස්කට් වල මැද ක්‍රීම් එක වෙන් කර ගන්න

Step2

එයට Fresh Milk 300ml ද, ක්‍රීම් ඉවත් කරන ලද බිස්කට් 10 ද එක් කරන්න

Step3

මෙම මිශ්‍රණය ලිප තබා හොදින් හැදිගමින් උතුරාවා ගන්න

Step4

මෙය විනාඩි 5 කදී ගණ තලපයක් බවට පත්වන විට ලිපෙන් බාගන්න

Step5

සුදුසු තැටියකට, ඉතිරි කිරි වල පොගවන ලද, ක්‍රීම් ඉවත් කරන ලද බිස්කට් තට්ටුවක් අතුරන්න

Step6

දැන් එහි සාදන ලද ක්‍රීම් තැවරුම් තට්ටුවක් අතුරන්න

Step7

නැවත එහි කිරි වල පොගවන ලද බිස්කට් තට්ටුවක් අතුරන්න

Step8

නැවතත් එහි සාදන ලද ක්‍රීම් තැවරුම් තට්ටුවක් අතුරන්න

Step9

එලෙස බිස්කට් තට්ටුවක් හා ක්‍රීම් තැවරුම් තට්ටුවක් ලෙස අතුරා උඩම ක්‍රීම් තැවරුම් තට්ටුවක් ලෙස නිම කරගන්න

Step10

අවසානයේ rollz කුඩා කැබලි වලට කඩා ක්‍රීම් තැවරුම උඩින් දමා සරසා ගන්න

Step11

පසුව ශීතකරණයේ පැය 2 ක කාලයක් තබා ආහාරයට ගන්න

HR Executive

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 1 )
  • Priyankara

    Good

    • Rasangi Lakmali Landekumbura

      Thank you

  • Dilshan Fonseka

    Real lemon taste… Fantastic..

    • Rasangi Lakmali Landekumbura

      Thanks Dilshan

  • Minara

    This tasts so good..Nice recipe????

    • Rasangi Lakmali Landekumbura

      Thanks Minara

  • Shaneth Peiris

    Very Rich in Taste !!!!
    Real lemon taste was there

    • Rasangi Lakmali Landekumbura

      Thank you Shaneth

  • Thanuja Perera

    Looks nice and delicious. Have to try this recipe… ????

    • Rasangi Lakmali Landekumbura

      Yes, try it ????

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »