Lanka soy minced mix යොදා සැන්විච්

  • Prep Time
    15
  • Serving
    3
Like
Like Smile Yummy Wow Love Unlike
121121

Ingredients

Lanka soy minced යොදා සැන්විච්

Directions

සකස් කරන අයුරු

Step1

චිකෝසෝයි කැබැලි ලුණු මිශ්‍ර උණු වතුරේ විනාඩි 5ක් පොඟවා වැඩි වතුර බේරා ඇල් වතුරෙන් සෝදා හොඳින් මිරිකා සිහින්ව අඹරා ගන්න.

Step2

තෙල් ස්වල්පයක් රත්කර තලා ගත් ඉඟුරු සහ සුදුළූණු තෙම්පරාදු කර එයට සිහින්ව ලියා ගත් ළූණු සහ අමු මිරිස් යොදා තෙම්පරාදු කරගන්න. එයටම රස මිශ්‍රණයද එක්කර මඳක් තෙම්පරාදු කර ලුණු අවශ්‍ය පමණ යොදන්න.

Step3

බටර් හෝ මාගරින් මේස හැඳි 3-4 පමණ, ගම්මිරිස් කුඩු, අබ කුඩු අවශ්‍ය පමණ යොදා හොඳින් මිශ්‍ර කර ගන්න. එයට චිකෝසෝයි සැන්ඩ්විච් තැවරුම අවශ්‍ය පමණ ගෙන මිශ්‍ර කර පාන් පෙති මත අතුරා ගන්න.

Step4

(අවශ්‍ය නම් සලාද කොළයක්,තක්කාලි රට ළූණු සහ චීස් පෙත්තක් පාන් පෙතිවල තබා ආහාරයට ගන්න)

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 7 )
  • Shakyaa Walisundara

    හදපු කෑම වලින් රසවත්ම එකක් මේක

  • Kavindi Aberathna

    The perfect balance of flavours!

  • Sachin

    Absolutely divine

  • Dushani

    මේක unbeatable!

  • Harshika

    මගේ පවුලේ අය මේකට ආසයි

  • Sithumini

    Unrivaled

  • Nishen

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම කෑම හදන එකේ ආට් එකක් දැක්කා..

Leave a Reply to Nishen Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »