- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 5 / 5
- 443 View
-
Prep Time10
-
Serving2
Ingredients
චිකන් බිරියානි
Directions
සාදා ගන්නා ආකාරය:
භාජනයකට වතුර දමා එයට සෝදාගත් සහල් එක් කරගෙන විනාඩි 15ක් විතර පෙඟෙන්න හරින්න. පෙඟෙන්න තියාගත් සහල් වලට චිකන් ස්ටොක් එක් කර බත 80%ක් පමණ ඉදෙන්නට පිසගන්න.
වෙනම බඳුනක් ලිපේ තියල ඒකට තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න දාල, ඉඟුරු, සුදුළූණු පේස්ට්, යෝගට්, ගරම් මසාලා, සූදුරු කුඩු, මිරිස් කුඩු, ලුණු, තක්කාලි පේස්ට්, චිකන් සහ කපාගත් අල එක් කර හොඳින් මිශ්‍ර කර මදගින්නේ පිසගන්න.
ගී තවරාගත් වෙනම බඳුනක් ගෙන ඒකට පිසගත් මස් සහ අල මිශ්‍රණයෙන් කොටසක් තට්ටුවක් විදියට අතුර ගන්න. ඒකට උඩින් බත් තට්ටුවක්, බැදගත් ළූණු, කොත්තමල්ලි කොළ, දෙහි සහ තක්කාලි පෙති අතුරා එයට උඩින් ඉතිරි මස් මිශ්‍රණය නැවත අතුරා පෙර පරිදිම බත් තට්ටුවක් එක් කරගන්න.
අවසානයට කහ කලරින් එක් කරගත් ෆ්‍රෙශ් මිල්ක් තැනින් තැනට ඉස,පියනකින් වසා අඩුම ගින්දරේ මිනිත්තු කීපයක් පිසගන්න.
Leave a Reply to Shakyaa Walisundara Cancel reply
Classic Chicken Biriyani
Ingredients
චිකන් බිරියානි
Follow The Directions

Recipe Reviews