- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 5 / 5
- 605 View
-
Prep Time20
-
Serving3
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
22313
Ingredients
හාල්මැස්සන් තිබ්බටු මැල්ලුම
Directions
සාදා ගන්නා ආකාරය:
Step1
තිබ්බටු ටික වතුරෙන් තම්බගෙන පොඩ්ඩක් තලාගන්න.
Step2
ඊළඟට තෙල් ටිකක් ලිපේ තියලා හාල්මැස්සො ටික දාලා බැදෙන්න අරින්න.
Step3
මේකට කපාගත් ළූණු, අමුමිරිස්, රම්පේ හා කරපිංචා ටික දාගන්න. ඊළඟට කෑලිමිරිස්, කහකුඩු හා මිරිස්කුඩු දාලා තම්බාගත් තිබ්බටු ටික දා ගන්න.
Step4
රස අනුව ලුණු දාලා වහලා පිසගන්න.
You May Also Like
Leave a Reply to Dilrukshi Cancel reply
හාල්මැස්සන් තිබ්බටු මැල්ලුම
Ingredients
හාල්මැස්සන් තිබ්බටු මැල්ලුම
Follow The Directions

Recipe Reviews