- June 18, 2024
- by Tashika Fernando
- 0 Like
- 5 / 5
- 502 View
-
Prep Time20
-
Serving3
Ingredients
සමපෝෂ Choky Brownie
Directions
සාදන ක්‍රමය
අවන් එක 180° c රත් කරන්න.
බටර් කුඩා කැබලි වලට කපා දියවන තෙක් මයික්‍රෝවෙව් එක තුල රත් කරන්න.
බෝල් එකක් ගෙන එයට පාන් පිටි, සමපෝෂ, කොකෝවා පවුඩර් , බේකින් පවුඩර් සහ රස අනුව ලුනු දමා හොඳින් කලවම් කරන්න.
බටර් සහ සීනි එකට දමා හොඳින් කලවම් කරන්න.
මේ අතරතුර බිත්තර ටිකද බිට් කරගෙන තබාගන්න .බිට් කර හත් බිත්තර,බටර් සහ සිනි වලට දමා හොඳින් කලවම් කරන්න.
බටර් මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න.
වැනිලා එකතු කරන්න.
ඩාර්ක් චොක්ලට් ටික කුඩා කැබලි වලට කඩා පොඩිකර ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
මිශ්‍රණයට කජු ටිකද එකතු කර හොඳින් හැඳි ගාන්න.
තැටියක් ගෙන එහි බටර් හෝ මාගරින් තවරා ඊට උඩින් පාන් පිටි කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.
රත් කර ගත් අවන් එක තුළ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ මිනිත්තු 40 පුළුස්සා ගන්න.
උදුනෙන් පිටතට ගෙන සම්පුර්ණයෙන් නිවන තෙක් තබන්න.
කොටු හැඩයට කපාගත් චොක්ලට් බ්‍රවුනිස් මතට පිළිගැන්වීමට පෙර lcing sugar ඉසින්න.
කාමර උෂ්ණත්වයේ ඔබට දවස් කීපයක් chocolate Brownies තබා ගැනීමට හැකියාව තිබෙනවා.
Leave a Reply to Savinda Cancel reply
සමපෝෂ Choxy Brownie
Ingredients
සමපෝෂ Choky Brownie
Follow The Directions

Recipe Reviews