සමපෝෂ Choxy Brownie

  • Prep Time
    20
  • Serving
    3
Like
Like Smile Yummy Wow Love Unlike
32313

Ingredients

සමපෝෂ Choky Brownie

Directions

සාදන ක්‍රමය

Step1

අවන් එක 180° c රත් කරන්න.

Step2

බටර් කුඩා කැබලි වලට කපා දියවන තෙක් මයික්‍රෝවෙව් එක තුල රත් කරන්න.

Step3

බෝල් එකක් ගෙන එයට පාන් පිටි, සමපෝෂ, කොකෝවා පවුඩර් , බේකින් පවුඩර් සහ රස අනුව ලුනු දමා හොඳින් කලවම් කරන්න.

Step4

බටර් සහ සීනි එකට දමා හොඳින් කලවම් කරන්න.

Step5

මේ අතරතුර බිත්තර ටිකද බිට් කරගෙන තබාගන්න .බිට් කර හත් බිත්තර,බටර් සහ සිනි වලට දමා හොඳින් කලවම් කරන්න.

Step6

බටර් මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න.

Step7

වැනිලා එකතු කරන්න.

Step8

ඩාර්ක් චොක්ලට් ටික කුඩා කැබලි වලට කඩා පොඩිකර ඉහත මිශ්‍රණයට එකතු කරන්න.

Step9

මිශ්‍රණයට කජු ටිකද එකතු කර හොඳින් හැඳි ගාන්න.

Step10

තැටියක් ගෙන එහි බටර් හෝ මාගරින් තවරා ඊට උඩින් පාන් පිටි කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.

Step11

රත් කර ගත් අවන් එක තුළ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ මිනිත්තු 40 පුළුස්සා ගන්න.

Step12

උදුනෙන් පිටතට ගෙන සම්පුර්ණයෙන් නිවන තෙක් තබන්න.

Step13

කොටු හැඩයට කපාගත් චොක්ලට් බ්‍රවුනිස් මතට පිළිගැන්වීමට පෙර lcing sugar ඉසින්න.

Step14

කාමර උෂ්ණත්වයේ ඔබට දවස් කීපයක් chocolate Brownies තබා ගැනීමට හැකියාව තිබෙනවා.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 9 )
  • Shakyaa Walisundara

    හොඳම රසක් ගන්න පුලුවන් වුනා

  • Sunera Fernando

    hasa supiri

  • Savinda

    So delicious! I could eat this all day!

  • Dushani

    හැමදාම කන්න කැමතියි.

  • Nimiduli

    This recipe is a game-changer! 😘

  • Ginesha

    රෙසිපි වලින් මම පවුලේ අයත් එක්ක රසවත් කෑම හදනවා.

  • Malsha Thathsarani

    Very nice 😍🥰

  • Uresha

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම මාසෙන් කෑම හදන එකේ එක්ස්පර්ට් වුණා

  • Chandani

    හරිම රසවත් කෑම ගොඩක්

  • Teshani

    මටත් ආසයි අළුත් කෑමක් හඳුන්වලා දෙන්න

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »