සමපෝෂ වොෆල්ස්

  • Prep Time
    10
  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike
42312

Ingredients

සමපෝෂ වොෆල්ස්

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

කිරි , බිත්තර , බටර් , සීනි බ්ලෙන්ඩරයකට දමා එයට පිටි සමග කලවම් කරගත් සමපෝෂ එකතු කර විනාඩි 2 ක් පමණ දියවන තෙක් හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.

Step2

හොදින් රත් වූ වොෆල් අයන් එකට සාදාගත් මිශ්‍රනයෙන් ටික ටික දමා වොෆල් සකස් කර ගන්න.

Step3

සකස් කර ගත් වොෆල්ස් වලට මී පැණි හෝ තමන් කැමතී පැණි රස පිරවුමක් එක්කර ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 9 )
  • Nuwan Hewage

    දැන් අපේ ගෙදර සතියකට සැරයක් හදන්න වෙලා

  • Seuwandi Wathsala

    සමපෝෂ වොෆල්ස් hadala kala balanna oyalath..math heduwa

  • Thilini

    What a delightful culinary experience……

  • Umayangana

    මං ඊයෙ හැදුවේ

  • Malsha

    මේකේ රෙසිපි හරිම ප්‍රායෝගිකයි, මම ගොඩක් ඉගෙන ගත්තා.

  • Imasha Adhikari

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම කෑම හදන එකේ නිපුණත්වය වැඩි කර ගත්තා..මට නම් ඒක මාර වටිනවා.

  • Kumari Kumudu

    ගෘහනියනට නම් දැන් රස රෙසිපිය නැතුව බැරි වෙයි

  • Sapuni

    අපිට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගොඩයි

  • Vijaya Yahampath

    💛

  • Nipuni

    Thanks rasa recipi

Leave a Reply to Kumari Kumudu Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »