සමපෝෂ කුරක්කන් හැලප

  • Prep Time
    10
  • Serving
    3
Like
Like Smile Yummy Wow Love Unlike
11

Ingredients

සමපෝෂ කුරක්කන් හැලප

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

සමපෝෂ කුරක්කන් පිටි, පාන් පිටි, පොල් හොඳින් මිශ්‍ර කරගන්න.

Step2

එයට ලුණු, සීනි සහ පැණි ටික ටික එකතු කරමින් තරමක් ඝනකම තලපයක් ආකාරයට සකසා ගන්න.

Step3

එම මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන කැන්ද කොලයක් මත අතුරාගෙන එය දෙකට නවා ගන්න.

Step4

එලෙස සකසා ගත් හැලප හොඳින් රත් වූ ස්ටීමරයක අතුරා විනාඩි 5- 8 ක් අතර කාලයක් වාෂ්පයෙන් තම්බා ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 4 / 5
Total Reviews:( 1 )
  • Cons

    Test

    • Cons

      hi

Leave a Reply to Cons Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »