- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 0 / 5
- Difficulty: Easy
- 120 View

-
Prep Time10
-
Cook Time20
-
Serving3
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
Ingredients
සමපෝෂ කුරක්කන් හැලප
Directions
සාදා ගන්නා ක්‍රමය
Step1
සමපෝෂ කුරක්කන් පිටි, පාන් පිටි, පොල් හොඳින් මිශ්‍ර කරගන්න.
Step2
එයට ලුණු, සීනි සහ පැණි ටික ටික එකතු කරමින් තරමක් ඝනකම තලපයක් ආකාරයට සකසා ගන්න.
Step3
එම මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන කැන්ද කොලයක් මත අතුරාගෙන එය දෙකට නවා ගන්න.
Step4
එලෙස සකසා ගත් හැලප හොඳින් රත් වූ ස්ටීමරයක අතුරා විනාඩි 5- 8 ක් අතර කාලයක් වාෂ්පයෙන් තම්බා ගන්න.
You May Also Like
prev
next
සමපෝෂ කුරක්කන් හැලප
Ingredients
සමපෝෂ කුරක්කන් හැලප
Follow The Directions

Leave a Review