- May 15, 2024
- by Nadu Pallegangoda
- 3 Like
- 5 / 5
- 467 View
-
Prep Time15
-
Serving4
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
21111
Ingredients
සමපෝෂ කප් කේක්
Directions
සාදා ගන්නා ආකාරය
Step1
සමපෝෂ , පිටි ,බේකින් සෝඩා , බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කරන්න.
Step2
බටර් සහ සීනී හොඳින් බීට් කරන්න.
Step3
එයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න.
Step4
එම මිශ්‍රණයට කප් කේක් තැටිය,කප් කේක් කවර අතුරා තබා රත් වූ උඳුනක 180° C - විනාඩි 10-15ක් අතර කාලයක් බේක් කර ගන්න.
Leave a Reply to Imasha Adhikari Cancel reply
සමපෝෂ කප් කේක්
Ingredients
සමපෝෂ කප් කේක්
Follow The Directions

Recipe Reviews