සමපෝෂ කප් කේක්

  • Prep Time
    15
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
32212

Ingredients

සමපෝෂ කප් කේක්

Directions

සාදා ගන්නා ආකාරය

Step1

සමපෝෂ , පිටි ,බේකින් සෝඩා , බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කරන්න.

Step2

බටර් සහ සීනී හොඳින් බීට් කරන්න.

Step3

එයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න.

Step4

එම මිශ්‍රණයට කප් කේක් තැටිය,කප් කේක් කවර අතුරා තබා රත් වූ උඳුනක 180° C - විනාඩි 10-15ක් අතර කාලයක් බේක් කර ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 10 )
  • Diwanka Deshan

    samaposha cup cake kiyanne asama kemak

  • Savinda

    This is a culinary masterpiece! ‍

  • Sonali

    කොහෙන්ද මේ වගේ රස අදහස් එන්නේ…

  • Nethmi

    හදන්න හදන්න ආස හිතෙන රස රෙසිපි

  • Malsha

    මේකේ රෙසිපි වලින් මම රසවත් කෑම හදනවා.

  • Imasha Adhikari

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම කෑම හදන එකේ ආර්ථික වාසි ලැබුවා..ඒ කියන්නේ මගෙම පුංචි ව්‍යාපාරයක් ආරම්භ කලා

  • Kumari Kumudu

    අපේ දෝණිගේ ආසම වෙබ් එක

  • Sapuni

    කෑම හදන හැටි කියලා දෙන එක හරිම හොඳ වැඩක්.

  • Chandani

    ආසාවෙන් කෑවා දැන් දවස් දෙක තුනක්ම

  • Dushani

    ❤ ❤ ❤

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »