සමපෝෂ කප් කේක්

  • Prep Time
    15
  • Cook Time
    N/A
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike

Ingredients

සමපෝෂ කප් කේක්

Directions

සාදා ගන්නා ආකාරය

Step1

සමපෝෂ , පිටි ,බේකින් සෝඩා , බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කරන්න.

Step2

බටර් සහ සීනී හොඳින් බීට් කරන්න.

Step3

එයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න.

Step4

එම මිශ්‍රණයට කප් කේක් තැටිය,කප් කේක් කවර අතුරා තබා රත් වූ උඳුනක 180° C - විනාඩි 10-15ක් අතර කාලයක් බේක් කර ගන්න.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »