සමපෝෂ අලුවා

  • Prep Time
    15
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
11112

Ingredients

සමපෝෂ අලුවා

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

තෙත පිටි භාජනයකට දමා හොඳින් තෙත ඉවත්වන තෙක් බැද ගන්න,ලිපෙන් ඉවත් කර සමපෝෂ මිශ්‍රකර ගන්න.

Step2

භාජනයක් ලිප තබා පැණි,සීනී,කරදමුංගු දමා පදම එන තෙක් හොඳින් උණුකර ගන්න.( අතින් ඇල්ලූ විට නූලක් සෑදෙන ආකරයට)

Step3

පදමට ආ පසු,ලිපෙන් ඉවත්කර එයට කජු සහ සමපෝෂ මිශ්‍ර කර ගත් හාල් පිටි ටිකෙන් ටික එක්කර බෝලයක් ආකාරයට ( අතේ නොඇලෙන ආකාරයට ) සාදා ගන්න.

Step4

හාල් පිටි අතුරා ගත් ලෑල්ලක් මත හොඳින් අත් ගසා තරමක් ඝන කම සිටින ලෙස තුනීකර අලුවා හැඩයට කෑලි කපා ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 6 )
  • Eranga Premathilaka

    අපි දැන් දවස් දෙකක්ම හැදුවා..

  • Ravindu

    What a treat for the palate!

  • Umesha

    හොඳ රසට ආවා

  • Nilani

    මේකේ රෙසිපි වලින් මම පවුලේ අයත් එක්ක රසවත් කෑම හදනවා…ඒකයි මගෙ සතුට

  • Sasithmi

    Eke rasa nam 💯

  • Uresha

    රස රෙසිපි වෙබ්සයිට් එක නිසා මම කෑම හදලා එකෙන් ගොඩක් ලොකු සතුටක් ලැබුවා.

Leave a Reply to Eranga Premathilaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »