- May 15, 2024
- by Nadu Pallegangoda
- 3 Like
- 5 / 5
- 512 View

-
Prep Time15
-
Serving4
Ingredients
සමපෝෂ අලුවා
Directions
සාදා ගන්නා ක්රමය
තෙත පිටි භාජනයකට දමා හොඳින් තෙත ඉවත්වන තෙක් බැද ගන්න,ලිපෙන් ඉවත් කර සමපෝෂ මිශ්රකර ගන්න.
භාජනයක් ලිප තබා පැණි,සීනී,කරදමුංගු දමා පදම එන තෙක් හොඳින් උණුකර ගන්න.( අතින් ඇල්ලූ විට නූලක් සෑදෙන ආකරයට)
පදමට ආ පසු,ලිපෙන් ඉවත්කර එයට කජු සහ සමපෝෂ මිශ්ර කර ගත් හාල් පිටි ටිකෙන් ටික එක්කර බෝලයක් ආකාරයට ( අතේ නොඇලෙන ආකාරයට ) සාදා ගන්න.
හාල් පිටි අතුරා ගත් ලෑල්ලක් මත හොඳින් අත් ගසා තරමක් ඝන කම සිටින ලෙස තුනීකර අලුවා හැඩයට කෑලි කපා ගන්න.
Leave a Review Cancel reply
සමපෝෂ අලුවා
Ingredients
සමපෝෂ අලුවා
Follow The Directions

Recipe Reviews