- March 24, 2025
- by NishkaWickramasingha
- 0 Like
- 5 / 5
- 646 View

-
Prep Time15
-
Serving4
Ingredients
මාළු ඇඹූල් තියල්
Directions
සාදා ගන්නා ආකරය
මාලු හොදින් සෝදා වතුර බේරෙන්නට තබන්න.
සියල්ල බ්ලෙන්ඩරයක දමා වතුර ඉතාම අඩුවෙන් දමා හොදින් පේස්ට් එකක් වන සේ අඹරා ගන්න. පේස්ට් එකට ලුනු වලින් බාගයක් එක් කර ගන්න
මෙම පේස්ට් එකේ වතුර බේරු මාලු කැබලි ගිල්වා පැය භාගයක් පමන තබන්න. මැටි වලදක යටට කෙසෙල් කොලය එලන්න. එය මතට ඉතුරු කරපිංචා ඉති දෙක දමන්න. එයට උඩින් ඉතුරු ලුණු කුඩු ටික ඉසින්න.
කලින් මිශ්‍රණය ගල්වා සකස් කල මාලු කැබලි වලදේ අඩියෙහි අසුරන්න. මෙම මාළු කැබලි වලට උඩින් ඉතිරි පේස්ට් එකට වතුර ස්වල්පයක් එක්කොට වක්කරන්න. කැබලි යන්තම් වැසෙන සේ මෙම දියරය තිබිය යුතුය.
අඩු ගින්දරේ පැයක් පමණ වලද වසා පිස ගන්න.විටින් විට වලද හොදින් සොලවන්න.හැදිගෑමෙන් වලකින්න.
වතුර ගතිය අඩුවූ පසු වැසූ පියන ඉවත්කර ගන්න. වඩා රසවත් වීමට පැය24කට පසුව ආහාරයට ගන්න.
Leave a Reply to Abhi Cancel reply
මාළු ඇඹූල් තියල්
Ingredients
මාළු ඇඹූල් තියල්
Follow The Directions

Recipe Reviews