-
Prep Time10 minutes
Ingredients
මන්චී ක්‍රීම් ක්‍රැකර් ගුලාබ්
Directions
කිරි වලට සීනි මේස හැඳි 3ක් පමණ එක් කර කැබලි කර ගත් මන්චී ක්‍රීම් ක්‍රැකර එහි පොඟවා ගන්න
2] තලපයක් ආකාරයට පොඟවා ගත් පසු එයින් කුඩා බෝල සාදා ගන්න.
3] තෙල් භාජනයක් ලිප තබා එම බෝල බැද ගන්න
4] සීනි පැණි සාදාගැනීමට නැවත භාජනයක් ලිප තබා සීනි මේස හැඳි 2ක් පමණ මද ගින්නේ පිස ගන්න සීනි දිය වී රන්වන් පාට වූ පසු වතුර 100 ml පමණ එක් කර එයටම ඉතිරි සීනි ද එක් කර විනාඩි 3ක් පමණ පිස ගන්න
5] සීනි පැණි භාජනය ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට මාරු කරන්න එම භාජනය සිසිල් වතුරේ ගිල්වා පැණි ඉක්මනින්ම නිවා ගත හැක
6] දැන් අපි බැදගත් මන්චී ක්‍රීම් ක්‍රැකර් බිස්කට් ගුලාබ් සීනි පැණි වල ගිල්වා රස බලන්න
Leave a Reply to Abhi Cancel reply
මන්චී ක්‍රීම් ක්‍රැකර් ගුලාබ් (විනාඩි 10)
Ingredients
මන්චී ක්‍රීම් ක්‍රැකර් ගුලාබ්
Follow The Directions

Recipe Reviews