මංචි හවායින් කුකීස්, මිනි චීස් කේක්

  • Prep Time
    30 mins
  • Serving
    12
Like
Like Smile Yummy Wow Love Unlike
11111

Ingredients

මංචි හවායින් කුකීස්, මිනි චීස් කේක්

Directions

Step1

මංචි හවායින් කුකීස් බිස්කට් 150g හොඳින් කුඩු කරගන්න.

Step2

එයට දියකරගත් බටර් 60g එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න

Step3

කප් කේක් ට්‍රේ එකකට කප් කේක් ලයිනර්ස් දමා එයට මිශ්‍ර කරගත් බිස්කට් මිශ්‍රණයෙන් මේස හැන්දක ප්‍රමාණය දමා, සමතලා පතුලක් ඇති වීදුරු කෝප්පයක ආධාරයෙන් තද කරමින් සමතලා කර පසෙකින් තබා ගන්න.

Step4

කාමර උෂ්ණත්වයේ ඇති ක්‍රීම් චීස් 300g ක්‍රීම් එක්ක වන තුරු අඩුම වේගයෙන් විනාඩි 1ක් පමණ බීට් කරගන්න.

Step5

එයට සීනි 100g ටිකෙන් ටික එකතු කරමින් නොකඩවා තවත් විනාඩි 1ක් බීට් කරගන්න

Step6

දැන් බිත්තර 2 වරකට 1 බැගින් දමා තවත් විනාඩි 1ක් බීට් කරගන්න.

Step7

දැන් මිශ්‍රණයට වැනිලා, දෙහි යුෂ සහ පිටි එකතු කර තවත් විනාඩි 1ක් බීට් කරන්න.

Step8

සාදාගත් කප් කේක් තැටිය ගෙන එයට කීම් චීස් මිශ්‍රණය කටට ටිකක් අඩුවෙන් පුරවා, උඩ සමතලා කරගන්න.

Step9

සෙල්සියස් 160ට කලින් උෂ්ණත්වය සැකසූ අවන් එකකට චීස් කේක් තැටිය දමා සෙල්සියස් 160ට විනාඩි 15ක් බේක් කරගන්න.

Step10

බේක් වූ චීස් කේක් නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2,3 ක් පමණ තබා ගන්න

Step11

ස්ට්‍රෝබෙරි ටොපින් හෝ ජෑම් ස්වල්පයක් චීස් කේක් මත තවරා ස්ට්‍රෝබෙරි, විපින් ක්‍රීම් හෝ චෙරි වලින් තවත් රසවත් මෙන්ම අලංකාර කර පිලිගන්වන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 6 )
  • Kumari Kumudu

    කටට රසට කන්න පුලුවන් කෑමක් මේක

  • Diwanka Deshan

    හවායින් කුකීස් walin hadana nisa wenna oni godak rasawath una…

  • Ravindu

    A true culinary delight!

  • Umesha

    මහන්සියෙන් හැදුවත් පාඩු නෑ

  • Sithumini

    Mind-blowing

  • Nimesha

    Its superb 🖤🖤🖤

Leave a Reply to Kumari Kumudu Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »