- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 0 / 5
- Difficulty: Medium
- 5 View
-
Prep Time30 mins
-
Cook Time3 hours
-
Serving12
Ingredients
මංචි හවායින් කුකීස්, මිනි චීස් කේක්
Directions
මංචි හවායින් කුකීස් බිස්කට් 150g හොඳින් කුඩු කරගන්න.
එයට දියකරගත් බටර් 60g එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
කප් කේක් ට්‍රේ එකකට කප් කේක් ලයිනර්ස් දමා එයට මිශ්‍ර කරගත් බිස්කට් මිශ්‍රණයෙන් මේස හැන්දක ප්‍රමාණය දමා, සමතලා පතුලක් ඇති වීදුරු කෝප්පයක ආධාරයෙන් තද කරමින් සමතලා කර පසෙකින් තබා ගන්න.
කාමර උෂ්ණත්වයේ ඇති ක්‍රීම් චීස් 300g ක්‍රීම් එක්ක වන තුරු අඩුම වේගයෙන් විනාඩි 1ක් පමණ බීට් කරගන්න.
එයට සීනි 100g ටිකෙන් ටික එකතු කරමින් නොකඩවා තවත් විනාඩි 1ක් බීට් කරගන්න
දැන් බිත්තර 2 වරකට 1 බැගින් දමා තවත් විනාඩි 1ක් බීට් කරගන්න.
දැන් මිශ්‍රණයට වැනිලා, දෙහි යුෂ සහ පිටි එකතු කර තවත් විනාඩි 1ක් බීට් කරන්න.
සාදාගත් කප් කේක් තැටිය ගෙන එයට කීම් චීස් මිශ්‍රණය කටට ටිකක් අඩුවෙන් පුරවා, උඩ සමතලා කරගන්න.
සෙල්සියස් 160ට කලින් උෂ්ණත්වය සැකසූ අවන් එකකට චීස් කේක් තැටිය දමා සෙල්සියස් 160ට විනාඩි 15ක් බේක් කරගන්න.
බේක් වූ චීස් කේක් නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2,3 ක් පමණ තබා ගන්න
ස්ට්‍රෝබෙරි ටොපින් හෝ ජෑම් ස්වල්පයක් චීස් කේක් මත තවරා ස්ට්‍රෝබෙරි, විපින් ක්‍රීම් හෝ චෙරි වලින් තවත් රසවත් මෙන්ම අලංකාර කර පිලිගන්වන්න.
You May Also Like
මංචි හවායින් කුකීස්, මිනි චීස් කේක්
Ingredients
මංචි හවායින් කුකීස්, මිනි චීස් කේක්
Follow The Directions

Leave a Review