- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 5 / 5
- 425 View

-
Serving12
Ingredients
මංචි ජින්ජ බිස්කට්, ඕට්මීල් කුකීස්
Directions
මංචි ජින්ජ බිස්කට් කුඩු කරගන්න
මිශ්‍ර කරගතහැකි භාජනයකට කිරි හැර අමුද්‍රව්‍ය සියල්ලම එකතු කරගන්න.
අමුද්‍රව්‍ය සියල්ලම එකට අනා ගනිමින් ගුලි කරගතහැකි මිශ්‍රණයක් සාදා ගන්න
අවශ්‍ය නම් කිරි ස්වල්පයක් එකතු කර ගන්න
අයිස්ක්‍රීම් ස්කූප් එකක් ගෙන ඉන් මිශ්‍රණයෙන් කොටස බැගින් ගෙන ගුලි සාදා, ඒවා කුකීස් මෙන් පැතලි කරගන්න.
නියමිත හැඩයට සාදාගත් කුකීස් පාච්මන්ට් කොලයක් ඇතිරූ බේකින් ට්‍රේ එකක එකට එක නොගෑවෙන සේ තබා ගන්න.
කුකීස් සහිත ට්‍රේ එක 180c හෝ 350f ලෙස සැකසූ අවන් එකක විනාඩි 15 ක් පමණ බේක් කරගන්න.
අවන් එකෙන් එලියට ගත් ට්‍රේ එක සම්පූර්ණයෙන් ම නිවුනු පසු පමණක් කුකීස් ගලවා ගන්න.
උදෑසන ආහාරයක් ලෙසට ද, තේ වෙලාවට ද රසවත් මෙන්ම පෝෂණයෙන් පිරි අමතර ආහාරයකි.
Leave a Reply to Kavindi Aberathna Cancel reply
ඕට්මීල් කුකීස් with මංචි ජින්ජර් බිස්කට්
Ingredients
මංචි ජින්ජ බිස්කට්, ඕට්මීල් කුකීස්
Follow The Directions

Recipe Reviews