- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 5 / 5
- 2,786 View

-
Prep TimeN/A
-
Serving12
Ingredients
මංචි චොක්ශොක් බිස්කට්, බ්‍රවුනි
Directions
භාජනයක් ලිපේ තබා අඩුම ගින්දරේ බටර් හා චොක්ලට් දිය කරගන්න.
වෙනම භාජනයකට බිත්තර, සීනි හා වැනිලා එකට දිය කර ගන්න
චොක්ලට් මිශ්‍රණය ටිකක් නිවෙන්නට හැර බිත්තර මිශ්‍රණය හා එකතු කරගන්න.
එයට හොඳින් කුඩු කරගත් මංචි චොකෝශොක් බිස්කට් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් මිශ්‍රණය බටර් ගාගත් බේකින් කොළයක් දැමූ ට්‍රේ එකකට දමා සෙල්සියස් 180ට විනාඩි 40, 45 පමණ බේක් කරගන්න.
අවන් එකෙන් එලියට ගෙන ටිකක් නිවෙන්නට හැර බේකින් ට්‍රේ එකෙන් එලියට ගෙන කෑලි කපා පිලිගන්වන්න.
අයිස් ක්‍රීම් සමග තවත් රසවත්
You May Also Like
Leave a Reply to Nilani Cancel reply
මංචි චොක්ශොක් බිස්කට් බ්‍රවුනි
Ingredients
මංචි චොක්ශොක් බිස්කට්, බ්‍රවුනි
Follow The Directions

Recipe Reviews