නයි මිරිස් චිකන් කරිය

Like
Like Smile Yummy Wow Love Unlike
1

Ingredients

නයි මිරිස් චිකන් කරිය

Directions

Step1

සොදා ගත් කුකුල් මස් එකට ගම්මිරිස් ,කහ,ලුනු දමා හොදින් අතගා පැයබාගයක් පමන තබා ගන්න.

Step2

භාජනයක් ගෙන රත් වු පසු පොල් තෙල් දමා සුදු ළුණු,කුරුදු,කරාබු නැටි ,කරදමුංගු,ස්ටානි ,බිළුණු ,කරපිංචා,රම්පෙ දමා ටිකක් බැදුනු පසු නයි මිරිස්, sera මිරිස් කුඩු,sera තුනපහ දමා හොදින් කවලම් කරගන්න.

Step3

ඉන්පසු තක්කාලි සහ මීකිරි add කරගෙන වතුර ස්වල්පයක් add කරගන්න.

Step4

අතගාගත් කුකුල් මස් add කරගෙන මද ගින්දරෙන් තැම්බෙන්න දෙන්න.

Step5

කුකුල් මස් කරිය තැම්බුනු පසු අන්තිමට මිංචි කොළ add  කරගන්න.

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 11 )
  • Bhathiya Mulatiyana

    තව අළුත් රෙසිපි දාන්න අපි ආසාවෙන් ඉන්නවා!

  • Harendra Isuru

    මේකනම් මරු 👌🏻👌🏻👌🏻

  • Amali Suraweera

    Super Taste…

  • Chamodi Akashya

    සේරා තුනපහ දාලා බලන්නකො රස කොහොමද කියලා

  • Malsha Thathsarani

    සැර කන්න ආස අයට නියමයි මේ Recipe එක

  • Kavindi Aberathna

    මේ කියලා තියන දේවල් හරි ප්‍රමාණයෙන් ගත්තම රස උපරිමයි…

  • Nihara Aamantha

    මේක නම් දැක්කත් කටට කෙළ උනනවා 🤤🤤🤤

  • Umasha

    නියම මිරිස් රස ගන්න Sera මිරිස්කුඩු දාන්නම වෙනවා

  • Imasha Adhikari

    Seraa තුනපහයි,මිරිස්කුඩුයි දැම්මම එන රස හරිම ස්භාවිකයි

  • Ravindu

    ඇත්තටම මාර රසයි..සැර වැඩිවෙද්දී රස නියමයි

  • Anupama Doratiyawa

    මාත් හැදුවා.. නියම රසට ආවා, Hubby පාන් ගෙඩියක්ම කෑවා තනියෙන්

Leave a Reply to Kavindi Aberathna Cancel reply

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »