මන්චී ක්‍රීම් ක්‍රැකර් ගුලාබ් (විනාඩි 10)

  • Prep Time
    10 minutes
Like
Like Smile Yummy Wow Love Unlike

Ingredients

මන්චී ක්‍රීම් ක්‍රැකර් ගුලාබ්

Directions

Step1

කිරි වලට සීනි මේස හැඳි 3ක් පමණ එක් කර කැබලි කර ගත් මන්චී ක්‍රීම් ක්‍රැකර එහි පොඟවා ගන්න

Step2

2] තලපයක් ආකාරයට පොඟවා ගත් පසු එයින් කුඩා බෝල සාදා ගන්න.

Step3

3] තෙල් භාජනයක් ලිප තබා එම බෝල බැද ගන්න

Step4

4] සීනි පැණි සාදාගැනීමට නැවත භාජනයක් ලිප තබා සීනි මේස හැඳි 2ක් පමණ මද ගින්නේ පිස ගන්න සීනි දිය වී රන්වන් පාට වූ පසු වතුර 100 ml පමණ එක් කර එයටම ඉතිරි සීනි ද එක් කර විනාඩි 3ක් පමණ පිස ගන්න

Step5

5] සීනි පැණි භාජනය ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට මාරු කරන්න එම භාජනය සිසිල් වතුරේ ගිල්වා පැණි ඉක්මනින්ම නිවා ගත හැක

Step6

6] දැන් අපි බැදගත් මන්චී ක්‍රීම් ක්‍රැකර් බිස්කට් ගුලාබ් සීනි පැණි වල ගිල්වා රස බලන්න

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »