Sera Biriyani Flavoured Noodles with Spicy Potato

  • Prep Time
    2min
  • Cook Time
    10min
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
72

Ingredients

Sera Biriyani Flavord Noodless with Spicy Potato

Directions

step01 අල සුද්ද කර බැබලි වලට කපා ගැඹුරු තෙලෙ බැද එයට සේරා මිරිස්කුඩු තේ හැදි 1ක් සහ ලුණු කුඩු 3g ක් දමා මිශ කර පසෙකින් තබන්න. step02 වතුර ලීටර් 3ක් උතුරවා ලිපෙන් ඉවතට ගන්න. එයට සේරා නූඩ්ලස් එක්කර කවලම් කර විනාඩි 1ක් පමණ වසා තබන්න. ඉන්පසු පෙරාගන්න. ( ඇල් වතුරෙන් සේදීම අවශ්‍ය නොවේ ) step03 එම නූඩ්ලස් ප්‍රමාණය පොල්තෙල් මි.ලී 50 සමග හොදින් තෙම්පරාදු කරගෙන පැකට්ටුවෙ ඇති කුලුබඩු මිශ්‍ර රස පැකට්ටුව එක්කර හොදින් මිශ්‍ර කරගන්න. step04 සාදාගත් අල මිශණය සේරා නූඩ්ලස් සමග මිශ්‍ර කර පිළිගන්වන්න.

Step1

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 4 )
  • Abhi

    මේක නම් රියල්ම බිරියානි එකක්… අනික හරිම ලේසි රෙසිපි එකක්

  • Harendra Isuru

    අපේ අම්මා ආසම Sera Biriyani Flavord Noodless

  • Kristina

    So simple and yet so flavorful. Will be making this again soon!

  • Anupama Doratiyawa

    Can I freeze this dish for meal prep?

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »