සමපෝෂ Chocolate Chips කුකීස් with සමපෝෂ choxy and Nutriline

  • Prep Time
    10
  • Serving
    3
Like
Like Smile Yummy Wow Love Unlike
41312

Ingredients

Chicolate Chips කුකීස්with සලලපෝෂ choksy and Nutriline

Directions

සාදාගන්නා ක්‍රමය

Step1

සමපෝශ Nutriline Oats , බේකින් පවුඩර් සහ පිටි හොදින් කලවම් කරගන්න.

Step2

බෝල් එකට බටර් සීනි දමා හොදින් බීට් කර එයට බිත්තර සහ වැනිලා එක්කර නැවත බීට් කරගන්න.

Step3

එම මිශ්‍රනයට සමපෝශ සහ පිටි මිශ්‍රනය එක්කර හොදින් කලවම් කර කුඩා බෝල් සාදා එය තරමක් පැතලි කර, පිලියෙල කරගත් බේකින් ට්‍රේ එකක අතුරා ගන්න.

Step4

එය හොදින් රත් වූ අවන් එකේ 190 °C - විනාඩි 10-12 ත් අතර කාලයක් බේක් කර ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 10 )
  • Ameenaa

    අදහස් ලබාදෙනවාට ස්තූතියි

  • Vikum

    කෑම කෑවම හරිම තෘප්තියක් දැනෙනවා.

  • Umasha

    This tastes like pure joy

  • Gayan

    මං ඉතාම තෘප්තිමත්

  • Navodya

    මම මේකෙන් රෙසිපි හැදුවා, යාළුවන්ටත් කිව්වා.

  • Sithumini

    World-class.

  • Thilakshi Fernando

    හරිම සරල පියවරයන්..

  • Amali Suraweera

    මගේ දරුවෝ මේ වෙබ්සයිට් එකේ තියෙන කෑම ගොඩක් ආසාවෙන් කනවා.

  • Anupama Doratiyawa

    💥

  • radeesha

    රස කෑම වට්ටෝරු ගොඩයි 🥰😘

  • Umesha

    💜💜💜

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »