- June 18, 2024
- by Tashika Fernando
- 0 Like
- 5 / 5
- 411 View
-
Prep Time10
-
Serving3
Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
41312
Ingredients
Chicolate Chips කුකීස්with සලලපෝෂ choksy and Nutriline
Directions
සාදාගන්නා ක්‍රමය
Step1
සමපෝශ Nutriline Oats , බේකින් පවුඩර් සහ පිටි හොදින් කලවම් කරගන්න.
Step2
බෝල් එකට බටර් සීනි දමා හොදින් බීට් කර එයට බිත්තර සහ වැනිලා එක්කර නැවත බීට් කරගන්න.
Step3
එම මිශ්‍රනයට සමපෝශ සහ පිටි මිශ්‍රනය එක්කර හොදින් කලවම් කර කුඩා බෝල් සාදා එය තරමක් පැතලි කර, පිලියෙල කරගත් බේකින් ට්‍රේ එකක අතුරා ගන්න.
Step4
එය හොදින් රත් වූ අවන් එකේ 190 °C - විනාඩි 10-12 ත් අතර කාලයක් බේක් කර ගන්න.
Leave a Review Cancel reply
සමපෝෂ Chocolate Chips කුකීස් with සමපෝෂ choxy and Nutriline
Ingredients
Chicolate Chips කුකීස්with සලලපෝෂ choksy and Nutriline
Follow The Directions

Recipe Reviews