-
Prep Time30
-
Serving10
Ingredients
CBL සමපෝෂ මිල්කි Cup Cake
Directions
CBL සමපෝෂ මිල්කි ටික සිදුරු කුඩා පෙනේරයකින් හොදින් හලා ගන්න. පෙනේරයේ ඉතිරිවන සියුම් කැබලි නැවත අඹරා එම පිටි සමග මිශ්ර කර ගන්න. බේකින් පවුඩර් ටික පිටි වලට එකතු කර තෙවරක් හලා සුළං නොවදින සේ තබන්න. මාගරින් ටික පැය බාගයකට පමන කලින් ශීතකරනයෙන් එලියට ගෙන තබන්න. සාදන ක්රමය 01. මාගරින් විනාඩි 3 පමණ අඩු වේගයකින් බීටරයකින් හොදින් එකම දිශාවකට ගසා ගන්න. 02. එයට කුඩුකරගත් සීනි ටික එකතු කරමින් විනාඩි දෙකක් පමණ එම දිසාවටම ගසා ගන්න. 03. බිත්තර එකින් එක එකතු කරමින් නැවත එම දිසාවටම විනාඩි 2 පමණ බීට් කර ගන්න. 04 හලාගත් පිටි මිශ්රණය කේක් හැන්දක් ආධරයෙන් පලමු මිශ්රණයට දමා පෙර දිසාවටම හොදින් මිශ්රකර ගන්න. කලවම් කිරීමේදී සාදික්කා කුඩු ස්වල්පය හා දියකරගත් කිරි මිශ්රකර ගන්න. 05. මෙම මිශ්රණය වැඩි වේලා එලියේ නොතබන්න. මාගරින් ස්වල්පයක් තැවරූ මෆින් කප් ගෙන මාගරින්ව ස්වල්පයක් තැවරූ කප්කේක් තැටියෙහි තබා මිශ්රණය 3/4 ප්රමාණයක් වන පරිදි පුරවා ගන්න. 06. උදුන සෙල්සියස් අංශක 180 විනාඩි 10 පමණ free heat කර ගන්න. පසුව කප්කේක් තැටිය උදුනට දමා සෙලිසියස් අංශක 180 වේම විනාඩි 30 පුලුස්සා ගන්න. 07. නිමෙන්නට හැර කැමතිනම් සුදුසු ආකාරයකට සරසා පිළිගන්වන්න
CBL සමපෝෂ මිල්කි Cup Cake
Ingredients
CBL සමපෝෂ මිල්කි Cup Cake
Follow The Directions

Leave a Review