සමපෝෂ Choxy Cake

  • Prep Time
    3 minutes
  • Cook Time
    30 minutes
  • Serving
    20
Like
Like Smile Yummy Wow Love Unlike
14

Ingredients

සමපෝෂ Choxy Cake

Directions

Step1

බටර්, සීනි සහ බිත්තර හොඳින් මිශ්ර වන පරිදි ගසා ගන්න

Step2

සමපෝෂ සහ පාන් පිටි හොඳින් මිශ්ර කර ඉහත මිශ්රණය සමග දමා බීට් කර ගන්න

Step3

උණුසුම් කිරි වලට රිට්ස්බරි චොකලට් කැබලි දමා දිය කර ඉහත මිශ්රණයට එක් කර ගන්න

Step4

වැනිලා සහ ලෙමන් යුෂද එක් කර හොඳින් බීට් කර ගන්න

Step5

බටර් තවරන ලද තැටියකට තෙල් කඩදාසියක් දමා මෙම මිශ්‍රණය එයට දමා සෙල්සියස් අංශක 175 - 185 පෙර උණුසුම් (Pre-heated) කරන ලද උදුනක විනාඩි 30ක් පමණ බේක් කර ගන්න

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 1 )
  • Dilshan Fonseka

    Good taste …

    • Udari Perera

      thank you…

  • Minara

    Tastes so good..Nice recipe????

    • Udari Perera

      thank you.

  • Shaneth Peiris

    This has a different and unique taste. Highly recommended

    • Udari Perera

      thank you

  • Thanuja Perera

    Nice recipe. Looks so delicious.

    • Udari Perera

      thank you

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »