මන්චී චොකලට් ක්‍රීම් අග්ගල (විනාඩි 10)

Like
Like Smile Yummy Wow Love Unlike

Ingredients

මන්චී චොකලට් ක්‍රීම් අග්ගල (විනාඩි 10)

Directions

Step1

1] මන්චී චොකලට් ක්‍රීම් බිස්කට් වල ක්‍රීම් ඉවත් කර grind කර ගන්න 2] සීනි දිය කර ගත් කිරි සමග Grind කර ගත් මන්චී චොකලට් ක්‍රීම් බිස්කට් මිශ්‍ර කර ඝන තලපයක් සාදා ගන්න 3] එයට පෙර ඉවත් කර ගත් චොකොලට් ක්‍රීම් ද එක් කරන්න 4] කැබලි කර ගත් කජු ද එම මිශ්‍රණයට එක් කරන්න 5] සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු කුඩා කොටස් බෝල සාදා ගන්න 6] දැන් මන්චී චොකලට් ක්‍රීම් අග්ගලා රස බලන්න.

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 5 )
  • Abhi

    ඊයෙ හවස අපි තේ බොන්න කලින් හැදුවා…

  • Malsha Thathsarani

    Delicious 😍

  • Umasha

    නිවාඩු දවසට අපි ගෙදර හදනවා. බබාත් කැමතියි.

  • Ravindu

    Munchee Chocolate Cream Biscuits වලින් හදනවනම් ඉතිං රස ගැන කවර කතා ද

  • Thilakshi Fernando

    Munchee Chocolate Cream Biscuits ❤️❤️❤️

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »