- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 5 / 5
- 449 View

-
Prep Time20 minutes
-
Serving6
Ingredients
මංචි සිලෝන් මාරි, චොක්ලට් බිස්කට් පුඩින්
Directions
උණුසුම් කිරි එකට කෝපි කුඩු එකතු කර හොඳින් දිය කර පසෙකින් තබාගන්න
කාමර උෂ්ණත්වයේ ඇති බටර් වල පාට අඩුවී ක්රීම් එකක් වන තුරු විනාඩි 2 පමණ අඩු වේගයෙන් බීට් කරගන්න.
හලාගත් අයිසින් ෂුගර් කොටස් දෙකකට බටර් මිශ්රණයට එකතු කර බීට් කරන්න.
දැන් එයට චොක්ලට් පවුඩර්, වැනිලා හා කිරි කෝපි මිශ්රණයෙන් මේස හැඳි 1 ක් එකතු කර තවත් විනාඩි 1ක් පමණ බීට් කරන්න.
සුදුසු භාජනයක් ගෙන මුලින්ම චොක්ලට් අයිසින් මිශ්රණයෙන් කොටසක් අඩියේ අතුරාගන්න.
පසුව කිරි කෝපි එකේ තප්පර 3ක් පමණ පොඟවාගත් මංචි සිලෝන් මාරි බිස්කට් එක උඩ එක නොවැටෙන සේ අයිසින් තට්ටුව මත අතුරාගන්න.
නැවතත් අයිසින් මිශ්රණය ද, කිරි කෝපි වල පොඟවාගත් මංචි සිලෝන් මාරි බිස්කට් තට්ටුව ද, ලෙස මාරුවෙන් මාරුවට යොදමින් අවසානයේ ටිකක් ගනකම් අයිසින් තට්ටුවකින් අවසන් කරන්න.
මෙසේ සාදාගත් පුඩින් භාජනය පැය 3,4 ශීතකරණයේ තබන්න
චොක්ලට් චිප්ස්, කිරි හා බටර් ඩබල් බොයිල් කර කපාගත් ආමන්ඩ් හෝ කජු මිශ්ර කර බිස්කට් පුඩින් එක ප්රවේසමෙන් භාජනයෙන් එලියට ගෙන වක්කර ගැනීමෙන් මංචි සිලෝන් මාරි චොක්ලට් බිස්කට් පුඩින් එක තවත් රසවත්කරගන්න.
Leave a Review Cancel reply
මංචි සිලෝන් මාරි යොදා චොක්ලට් බිස්කට් පුඩින්
Ingredients
මංචි සිලෝන් මාරි, චොක්ලට් බිස්කට් පුඩින්
Follow The Directions

Recipe Reviews