මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට්, චොක්ලට් මිල්ක් ෂේක්

  • Serving
    2
Like
Like Smile Yummy Wow Love Unlike

Ingredients

මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට්, චොක්ලට් මිල්ක් ෂේක්

Directions

Step1

මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට් 16, වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 5, ෆ්‍රෙෂ් මිල්ක් කොප්ප 4 බ්ලෙන්ඩර් කප් එකකට දමා විනාඩියක් දෙකක් පමණ හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

Step2

මිල්ක් ෂේක් එක පිලිගන්වන කෝප්ප ගෙන එහි කට වටේ පිටතින් අඟලක පමණ තීරුවක දිය කල චොක්ලට් තවරා ඒ ආධාරයෙන් මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට් කුඩු ටිකක් කෝප්පයේ කටේ අලවාගන්න.

Step3

කෝප්ප ඇතුලට චොක්ලට් ටොපින් ටිකක් දමා තවත් මිල්ක් ෂේක් එක රසවත් කරගන්න.

Step4

බ්ලෙන්ඩර් කරගත් මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට් මිල්ක් ෂේක් එක කෝප්පයට පුරවාගන්න.

Step5

එයට උඩින් විපින් ක්‍රීම් දමා තවත් රසවත් ආකාරයෙන් රසවිඳින්න.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »