- July 31, 2024
- by sandeepa perera
- 0 Like
- 0 / 5
- 305 View

-
Serving2
Ingredients
මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට්, චොක්ලට් මිල්ක් ෂේක්
Directions
මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට් 16, වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් 5, ෆ්‍රෙෂ් මිල්ක් කොප්ප 4 බ්ලෙන්ඩර් කප් එකකට දමා විනාඩියක් දෙකක් පමණ හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
මිල්ක් ෂේක් එක පිලිගන්වන කෝප්ප ගෙන එහි කට වටේ පිටතින් අඟලක පමණ තීරුවක දිය කල චොක්ලට් තවරා ඒ ආධාරයෙන් මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට් කුඩු ටිකක් කෝප්පයේ කටේ අලවාගන්න.
කෝප්ප ඇතුලට චොක්ලට් ටොපින් ටිකක් දමා තවත් මිල්ක් ෂේක් එක රසවත් කරගන්න.
බ්ලෙන්ඩර් කරගත් මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට් මිල්ක් ෂේක් එක කෝප්පයට පුරවාගන්න.
එයට උඩින් විපින් ක්‍රීම් දමා තවත් රසවත් ආකාරයෙන් රසවිඳින්න.
You May Also Like

මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට්, චොක්ලට් මිල්ක් ෂේක්
Ingredients
මංචි කාලෝ වැනිලා ක්‍රීම් බිස්කට්, චොක්ලට් මිල්ක් ෂේක්
Follow The Directions

Leave a Review