- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 0 / 5
- 451 View

-
Prep Time20
-
Serving4
Ingredients
තලපත් මාළු කිරට
Directions
සාදා ගන්නා ආකාරය
හොඳට සෝදලා ගත්ත තලපත් මාළු ටිකට, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, තුනපහ, කහ කුඩු එකතු කරලා අතින් හොඳට මිශ්ර කරගන්න.
ඊට පස්සේ හට්ටියට තෙල් ටිකක් දාලා, තෙල් ටික රත් වෙනකොට කපාගත්ත රතුලූණු, සුදුලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා ඔක්කොම එකතු කරගන්න.
මේ ටික පොඩ්ඩක් තෙලේ කර වෙනකොට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ, උළුහාල්, කහකුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න.
ඊට පස්සේ අපිට තලපත් මාළු කෑලි ටික එකතු කරගෙන කලවම් කරගන්න.
ඊට පස්සේ අපි මාළු කෑලි ටික වැහෙන විදියට උකු පොල් කිරි එකතු කරගන්න ඕන.
පොඩි ගොරකා කෑලි 2ක් විතර එකතු කරගන්නත් අමතක කරන්න එපා.
තලපත් මාළු කිරට
Ingredients
තලපත් මාළු කිරට
Follow The Directions

Leave a Review