- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 5 / 5
- 2,371 View
-
Prep Time10
-
Serving3
Ingredients
කෙසෙල්මුව සීනි සම්බෝල
Directions
සාදා ගන්නා ආකාරය
කෙසෙල්මුව හීනියට කපලා ලුණු වතුර දාලා විනාඩි 10ක තියන්න. ඊළඟට මේක වතුර බේරෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න. මේ වගේම ළූණු, කරපිංචා, මිරිස්, හාල්මැස්සො ටිකත් වෙන වෙනම බැදගන්න.
දැන් මැටි මුට්ටියක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2ක් වගේ දාගන්න. තෙල් රත් වෙන කොට විනාකිරි හා කෑලිමිරිස් ටික දාලා කලවම් කරගන්න.
ඊලඟට මේකට බැදගත් සියල්ලම දාලා රස අනුව සීනි හා ලුණු දාලා කලවම් කරගන්න. ටිකකින් ලිපෙන් බාගන්න.
You May Also Like
Leave a Review Cancel reply
කෙසෙල්මුව සීනි සම්බෝල
Ingredients
කෙසෙල්මුව සීනි සම්බෝල
Follow The Directions

Recipe Reviews