සමපෝෂ Nutri Bar

  • Prep Time
    15
  • Serving
    4
Like
Like Smile Yummy Wow Love Unlike
22212

Ingredients

සමපෝෂ ස්ටික්ස්

Directions

සාදා ගන්නා ක්‍රමය

Step1

සමපෝෂ පිටි ,බේකින් සෝඩා, බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කර ගන්න.

Step2

බටර් සහ සීනී හොඳින් බීට් කරන්න.

Step3

එයට බිත්තර ,වැනිලා සහ කිරි එක්කර හොඳින් බීට් කරන්න ,එයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න.

Step4

එම මිශ්‍රණය කප් කේක් තැටියක, කප් කේක් කවර අතුරා තබා රත් වු උඳුනක 180°c - විනාඩි 10-15ක් අතර කාලයක් බේක් කර ගන්න.

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 8 )
  • Ameenaa

    නියම රසට ආවා

  • Nilaksha Shashini

    Good 👍

  • Sachin

    This is a delightful culinary experience

  • Dushani

    මේක amazing!

  • Umayangana

    ලේසියෙන් හදන්න පුලුවන්

  • Ginesha

    මේ වෙබ්සයිට් එකේ තියෙන රෙසිපි හරිම විවිධයි.

  • Malsha Thathsarani

    නොදන්න කෑම ගොඩයි..පුලුවන් විදියට හදනවා

  • Sanjeewani

    කෑම හදන්න ඉගනගන්න සුපිරී වෙබ් එකක්

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »