මංචි සිලෝන් මාරි යොදා චොක්ලට් බිස්කට් පුඩින්

  • Prep Time
    20 minutes
  • Serving
    6
Like
Like Smile Yummy Wow Love Unlike
22312

Ingredients

මංචි සිලෝන් මාරි, චොක්ලට් බිස්කට් පුඩින්

Directions

Step1

උණුසුම් කිරි එකට කෝපි කුඩු එකතු කර හොඳින් දිය කර පසෙකින් තබාගන්න

Step2

කාමර උෂ්ණත්වයේ ඇති බටර් වල පාට අඩුවී ක්‍රීම් එකක් වන තුරු විනාඩි 2 පමණ අඩු වේගයෙන් බීට් කරගන්න.

Step3

හලාගත් අයිසින් ෂුගර් කොටස් දෙකකට බටර් මිශ්‍රණයට එකතු කර බීට් කරන්න.

Step4

දැන් එයට චොක්ලට් පවුඩර්, වැනිලා හා කිරි කෝපි මිශ්‍රණයෙන් මේස හැඳි 1 ක් එකතු කර තවත් විනාඩි 1ක් පමණ බීට් කරන්න.

Step5

සුදුසු භාජනයක් ගෙන මුලින්ම චොක්ලට් අයිසින් මිශ්‍රණයෙන් කොටසක් අඩියේ අතුරාගන්න.

Step6

පසුව කිරි කෝපි එකේ තප්පර 3ක් පමණ පොඟවාගත් මංචි සිලෝන් මාරි බිස්කට් එක උඩ එක නොවැටෙන සේ අයිසින් තට්ටුව මත අතුරාගන්න.

Step7

නැවතත් අයිසින් මිශ්‍රණය ද, කිරි කෝපි වල පොඟවාගත් මංචි සිලෝන් මාරි බිස්කට් තට්ටුව ද, ලෙස මාරුවෙන් මාරුවට යොදමින් අවසානයේ ටිකක් ගනකම් අයිසින් තට්ටුවකින් අවසන් කරන්න.

Step8

මෙසේ සාදාගත් පුඩින් භාජනය පැය 3,4 ශීතකරණයේ තබන්න

Step9

චොක්ලට් චිප්ස්, කිරි හා බටර් ඩබල් බොයිල් කර කපාගත් ආමන්ඩ් හෝ කජු මිශ්‍ර කර බිස්කට් පුඩින් එක ප්‍රවේසමෙන් භාජනයෙන් එලියට ගෙන වක්කර ගැනීමෙන් මංචි සිලෝන් මාරි චොක්ලට් බිස්කට් පුඩින් එක තවත් රසවත්කරගන්න.

Step10

You May Also Like

Recipe Reviews

Avarage Rating:
  • 5 / 5
Total Reviews:( 10 )
  • Chamodi Akashya

    ගෙදරට එන අමුත්තන්ට අතුරුපසක් විදියට දෙන්න පුළුවන්…

  • Kumari Kumudu

    හරිම රසවත්

  • Viraj Kaushalya

    api pudin hadanna gannema cbl mari tamai…

  • Diwanka Deshan

    මංචි සිලෝන් මාරි kiyanne hodama product ekak nisa niyamaiii rasa

  • Tharuka Malishi

    So good! I want more!

  • radeesha

    wonderful!

  • Dushani

    මම මේ කෑමට පිස්සු වැටිලා වගේ!

  • Umayangana

    රසට ආවා..

  • Nimiduli

    මේක නම් පට්ට! ගෙදර ඉන්න හැමෝම පුදුම වුණා මේකේ රසට.

  • Ginesha

    මේකේ රෙසිපි වලින් මම පවුලේ අයව පුදුම කරනවා.

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »