- 5 View

Like
Like
Smile
Yummy
Wow
Love
Unlike
Ingredients
බටු කරිය
Directions
Step1
Conclusion
බටු, තක්කලි, ලූනූ ,සුදු ලූනූ කපා ගන්න තක්කලි බ්ලෙන්ඩ් කරගන්න පෑන් එකක් ලිප තබා බටු සහ අල බැදගන්න බැදගත් අල සහ බටු ලිපෙන් ඉවත් කර ඉතිරි තෙල් ටිකට ලූනූ , සුදු ලූනූ එකතු කරගන්න විනාඩි දෙකකට පසු බ්ලෙන්ඩ් කරගත් තක්කලි සහ තුනපහ සියල්ල එකතු කරගන්න බැදගත් අල සහ බටු දමා වතුර කෝප්පයක් එක් කරගන්න නටන තෙක් ලිප තබන්න
බටු කරිය
Ingredients
බටු කරිය
Follow The Directions
Step1

Leave a Review