- May 13, 2024
- by Pavithra Sandamali
- 0 Like
- 0 / 5
- 390 View

-
Prep Time10
-
Serving2
Ingredients
Spicy Prawn Curry
Directions
සාදා ගන්නා ආකාරය
ඉස්සෝ ටික හොඳට සෝදලා සුද්ද කරගන්න. ඊට පස්සේ කහකුඩු, ගම්මිරිස් කුඩු ඉස්සොන්ට හොඳට වදින විදියට කලවම් කරගන්න. කරගන්න. (අවශ්‍යය නම් දෙහි යුෂ ටිකකුත් එකතු කරගන්න පුළුවන්)
තෙල් ටිකක් තාච්චියට දාලා ලිපේ තියාගන්න . තෙල් ටික රත් වෙනකොට අබ, උළුහාල් ටික එකතු කරගන්න. අබ, උළුහාල් තෙලේ පුපුරන කොට රම්පේ එකතු කරගන්න
අබ, උලුහාල් තෙලේ පුපුරනකොට රම්පේ එකතු කරගන්න.
ඊට පස්සෙ ඉගුරු , සුදු ලූණු ටික තෙලේ පොඩ්ඩක් කරවෙන්න දෙන්න.
රතු ලූණු ටික එකතු කරලා හොදින් කලවම් කරගන්න .
තුනපහ, මිරිස් කුඩු,අමු මිරිස්එකතුකරගෙන ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන හොදින් කලවම් කරගන්න .
තමන්ට කැමති ප්‍රමාණ වලින් මිරිස් ,කෑලිමිරිස් ,තුනපහ එකතු කරගන්න පුලුවන්.
ඊට පස්සෙ මුලින් සකස් කරගත්ත ඉස්සෝ ටික එකතු කරගන්න.
ඉස්සෝ ටිකට හොදට මිරිස් ,තුනපහ වදින විදියට හොදින් කලවම් කරගන්න .
පොල්කිරි එකතු කරලා ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හොදින් කලවම් කරගන්න .
කිරි ටික නැටුවට පස්සේ මුරුංගා කොළ කීපයක් එකතු කරගන්න .( හොදි වැඩියෙන් අවශ්‍ය නම් පොල්කිරි ටික නැටුවට පස්සේ ඉස්සෝ කරි එක බාගන්න පුලුවන් )
Tip : මුරුංගා කොළ එකතු කිරීම මගින් ඉස්සෝ වල තියෙන උෂ්ණගතිය අඩු කරගන්න පුලුවන්
Jaffna Prawn Curry
Ingredients
Spicy Prawn Curry
Follow The Directions

Leave a Review